Featured Post Today
print this page
Latest Post

Recent Post

neobux sinhala වලින් මුදල් උපයමු.

neobux-sinhala. ptc - paid to click (ads click කර මුදල් සෙවීම) යනු අද ලොව බොහෝ දෙනෙක් කරන අමතර ආදායමකි.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

 ආයුබෝවන් යාළුවනේ.අදත් මම ඔයාලට ගෙනාවා. බොහොමත් වැදගත් ලිපියක්, අද මම ඔයාලට  කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE වන Neobux  පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු  6ක්ම  සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ Neobux SITE1ට.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D
 
මේ SITE එක පටන්ගෙන තියෙන්නේ 2008 දීය.2014 වන මේ දක්වාම හොදින් මුදල් ගෙවීම සිදු වෙනවා. මේ  site1න් උපයන්න හරිම ලේසියි.  Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට(Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්,මෙන්න බලන්න 2014/02/26 දින Neobux එකේ $40ක් සල්ලි paypal එකට ගත්ත payment proof එකක්...
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

හරි දැන් බලමු එකේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ආ...... මට අමතක උනා...මුලින්ම Neobux එකේන් අපි හොයන සල්ලි ලංකාවට ගෙන්න ගැනීමට ඔබට Payza අන්තර්ජාල බැංකුගිණුමක් නැතිනම් මෙතනින් හාදාගන්න පහළ.Payza account (sinhala) ඒකක් නිවැරදිව හදමු.ක්ලික් කරන්න.
හරි දැන් බලමු Neobux ගිණුමක් හරියට හදාගන්නේ කොහොමද, කියලා
මුලින්ම පහත රූපය ක්ලික් කරන්න.
 
Register click කරන්න. 
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D
දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D
දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.
Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම (  උදා :- gimhani200   )
Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (  උදා :- gimhani123  )

Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.(  උදා :- gimhani123  )

Email                      : ඔබගේ Email එක දෙන්න. (  උදා :- gimhani20@gmal.com  )

Payza/Paypal        :Payza හරි Paypal එක හදන්න ගත්ත Email එක දෙන්න. (  උදා :- gimhani20@gmal.com@gmal.com  )

Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්න. (NeoBuxcomcom)

Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි.  (  උදා :- 1994 )

Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.
වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ එමිල් address වලට Email 1 ගානේ එවල ඇති. මම register වුනේ Email address එකකින් නිසා මට  Email එකයි තියෙන්න.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6Dදැන් ඒ code එක copy paste කරන්න.Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න.
 
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

login click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D
01.ඔයාගේ username 1 
02.ඔයාගේ password 1
03.ඔයාගේ දෙවෙනි password එක.  ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්....

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

 දැන් තියෙන්නේ ad click කරන්න.
 view advertisments click කරන්න.
 
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් add එකක් උඩ click කරන්න.

http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

දැන් රතු තිත මත click කරන්න.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

රැදී සිටින්න......
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D
ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D
දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.
http://www.neobux.com/?rh=4E656F427578636F6D636F6D

හැමදාම ad click කරන්න අමතක කරන්න එපා.!!!.දවසකට ad 10-20ක් අතර ඔයාට ලැබෙයි. ඒ කියන්නේ $0.001*20 = $0.02. රු. 2.7ක් විතර, මාසෙට රු.2.7*30 = රු.81ක් වගේ. මේක මාසෙට රු. 8000ට වඩා වැඩි කරගන්න හැටි මම කියන්නම් වෙන ලිපියකින්. අවශ්‍ය වෙන්නේ ඉවසීම විතරයි. 
එහෙනම් අදට ඉවරයි... ගැටළුවක් තියෙනවනම් පහලින් COMMENT කරන්න.ලිපියට LIKE කරන්න SHARE කරන්න අමතක කරන්න එපා.....!!!!!!
0 comments

ClixSense වලින් ලේසියෙන් මුදල් උපයමු.

                                ClixSense Sinhala වලින් ලේසියෙන් මුදල් උපයමු.

http://www.clixsense.com/?4129881

 ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමු
Clixsense යනු  ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.
එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
 මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්.

  මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට  ගත්ත payment proof එකක්..

මෙන්න තවත් කෙනෙක් 2014/01/11 paypal එකට සල්ලි ගත්ත payment proof එකක්..

 ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.

 එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.

මුලින්ම පහල රූපය ක්ලික් කරන්න.

 http://www.clixsense.com/?4129881

දැන් මේවගේ රූපයක් තියෙන පිටුවකට එනවා.

 දැන් ඔබගේ විස්තර හිස්තැන් වලට ඇතුලත් කරන්න තමා තියෙන්නේ.

 ඔබට මතක හිටින ඉලක්කම් හෝ අකුරු 6 වැඩි Password එකක් ඇතුලත් කරන්න.

Username එක මේ වගේ එකක් ඇතුලත් කරන්න - උදා - Gimhani20

දැන් Singup Now ක්ලික් කරන්න.

මේක නිවැරදිව පුරවලා Signup now ක්ලික් කලාම ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් Clixsense ගින් එවනු ලබූ  ලිපිය විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න,ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනවා.

පුරවලා ඉවර වෙලා Update Account ක්ලික් කරන්න.

දැන් උඩ තියෙන මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට මේ වගේ  තියන ඇඩ් පෙන්නනවා.මෙතන ad 7ක් තියෙනවා. දැන් ඔබට පහල ඇති පින්තුරය මෙන් ඇඩ්ස් ටිකක් ඔබට පෙන්වනු ලැබේ.එයින් එකක් ක්ලික් කරන්න.

දැන් ඔබට මෙවැනි පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූසාව ක්ලික් කරන්න.

 

 එවිට පහත පින්තුරයේ  ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.

 

 වෙලාව අවසන් වුනු පසු cut කරන්න.


 ඔබගේ Account එකට ඔබේ මුදල්

ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.

 

 හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.

එහෙනම් අදට ඉවරයි.ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.

 එතකන් හැමෝටම ආයුබෝවන්...!!!

5 comments

Probux Sinhala වලින් ලේසියෙන් මුදල් උපයමු.

ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව... Probux ... how to make money $300 per month sinhala probux.

  Probux-sinhala.


http://www.probux.com/?r=pdsb1150

ආයුබෝවන් යාළුවනේ,


      මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් හොද PTC SITE එකක් ගැන එක තමා Probux කියන SITE එකවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනවා. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සුලු ප්‍රමානයක් ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි.. 2014/02/23
 Probux එකෙන් මුදල් papal එකට ගත්ත payment proof එකක් තමා මේ තියෙන්නේ.Probux වලින් මුදල් ගෙවනවා කියන්න සාක්ෂියක් තමා මේක,

http://www.probux.com/?r=pdsb1150


ඒ වගේ 100% විශ්වාස තවත් වෙබ් site කිහිපයක් බලමු.ඔයාලට ඕනේ නම් මේ පහත site වල නම Click කරලා ලියාපදිංචි වෙලා බලන්න.

01.Clixsense
02.NeoBux
03.Clicksia
04.Incentria
05.Buxp
06.The Bux
07.ClixTen
08.Ojooo
09.Cashbuxclix

 ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.  Probux එකෙන් එක ad එකක් වෙනුවෙන් $ 0.01ක මුදලක් ගෙවනවා. මේකේ දවසට 40ක් වගේ දෙනවා Ad දෙ. ඉක්මනින් $5 ක් හොයගන්න පුලුවන්. $ 5 ක් වුණාම
  එසැනින් (Instant Payout ) මුදල් Paypal & Payza,Neteller අන්තර්ජාල බැංකුඑකවුන්ට් වලට ගන්නත් පුළුවන්..

එහෙනම් බලමු  ProBux site එකේ Account  එකක් හදාන්න විදිහ....

මුලින්ම පහත රූපය උඩ Click කරන්න...

 http://www.probux.com/?rh=7064736231313530

                                       www.probux.com

ඊට පස්සේ  Start Earning Now Button එක click කරන්න.. 


http://www.probux.com/?r=pdsb1150

ඊට පස්සෙ ඔයාලට පහල තියනවා. වගේ application පෝරමයක් ලැබෙයි.

http://www.probux.com/?r=pdsb1150

 01.Username එකට ඔයලට කැමති නමක් යොදන්න.

02.Password තීරුවේ ඔයලගෙ Password එකක් යොදන්න.

03.Email තීරුවේ ඔයලගේ  Email එක යොදන්න.

04.Birth year - එකට ඔබ ඉපදුන වර්ෂය ඇතුලත් කරන්න.

 05.verification code එක බලාගෙන පුරවන්න.
 
ඉන්පසුව CREATE MY ACCOUNT Click කරන්න.


ඊට පස්සේ GO TO YOUR EMAIL Click කරන්න.

http://www.probux.com/?r=pdsb1150

 දැන් ඔයාලගේ EMAIL එකට LOG වෙන්න GMAIL එකයි PASSWORD දීලා. ඔබේ email ලිපිනයට ProBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ.දැන් පහත රූපය පරිදි Click කරන්න.http://www.probux.com/?r=pdsb1150


 පහත රූපයේ පරිදි verification link එක Click කරන්න.


http://www.probux.com/?r=pdsb1150

ඊට පස්සේ පහත රූපය ලැබේ. එකේ GO TO MY ACCOUNT Click කරන්න.

http://www.probux.com/?r=pdsb1150

දැන් View Ads Click කරන්න.



http://www.probux.com/?r=pdsb1150
Ads මේ ආකාරයට දැක ගත හැක.Ad Click කිරීමට ad එකක් මත 1පාරක් Click කරන්න.

http://www.probux.com/?r=pdsb1150

 ඊට පස්සේ රැදී සිටින්න..නිල් පාට තීරුවක් පිරීමෙන් අනතුරුව

http://www.probux.com/?r=pdsb1150
හරි ලකුණ වැටුනට පසු Close කරන්න. මේ ආකාරයට අනිත් ads ටිකත් Click කරන්න.
 
මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒවාට වැඩි මුදලක් ගෙවනු ලැබේ. ඒය මුලදී Ad 4ක් පමන ලැබේඔබ විසින් දවසක් තුල ads click කලා යන්න. Probux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය...


http://www.probux.com/?r=pdsb1150 පුළුවන්නම් හැමදාම උදේ 8.30 වෙනකොට ad බැලුවනම් තමා හොද මොකද ඒ වේලාවට දවසේ ඔක්කොම ads දෙන්න. එදාම  අයේ රැ 8ට විතර බලන්න log වෙලා ad තියෙනවද Click කරන්න කියලා. මේ විදිහට හැමදාම කරන්න.

දැන් බලමු අපි මේකේ ආදායම වැඩි කර ගන්න ක්‍රමයක් එකතාමා මේකේ

 
Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....
 
 
මුලින්ම ඔයාලගේ ProBux account එකට log වෙන්න.
ඔයාලගේ මේ වගේ රතු රවුම් කරලා තියෙන link එක Copy කරලා යවන්න යාළුවන්ට .Register වෙන්න කියලා.

http://www.probux.com/?r=pdsb1150
  ඔබ විසින් ඒවා විවිධ ක්‍රම මගින් ප්‍රචාරනය කර 
 
ඔබේ referral link එක click කර පැමිනෙන සාමාජිකයන්
 
 විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ. 
 
එනම් ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.01$ ලැබුවේ
 
 නම් ,ඔබට වෙනමම 0.005$ ප්‍රමානයක් ලැබේ.



මෙය කිසිම විටක ඔබගේ referral  හට හානියක් සිදුනොවේ.



වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ.
 
ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක.
.  
ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක.
 
තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක.
 
එහෙනම් අදට ඉවරයි ලිපය හොදනම් LIKE පාරක් SHARE පාරක්
 
 COMMENT එකක් දාන්න.Blog එකට Join වෙන්න  අමතක කරන්න 
 
එපා..!!!!! ගැටළු එහෙම තියෙනවනම්  COMMENT එකක් දාන්න.


එහෙනම් අදට ඉවරයි, ඔයාලට ජයවේවා.....!!!!
2 comments
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. E money in sinhala - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger